ගමට යෑම තමයි එකම අරමුණ එතෙක් පාරේ තමයි.. – කේප්පාපිලවු ජනතාව

අපගේ ගමට යෑම තමයි එකම අරමුණ, එය ඉටුවන තෙක් අපගේ ජීවිතය පාරදී තමයි ගත කරන්නේ යැයි කේප්පාපිලවු, පිලක්කුඩිඉරුප්පු ජනතාව පවසති. මුල්ලතිව් කේප්පාපිලවු ජනතාව ඊයේ සෙනසුරාදා 11 වන දිනටත් සිය සත්‍යග්‍රහය පවත්වාගෙන යන අතර, තම ඉඩම් යළි තමන්ට ලැබෙන තෙක් මෙම අරගලය අඛණ්ඩව පවත්වාගෙන යන බවත්, තම පාරම්පරික ඉඩම් තමන්ට ලබාදිය යුතු යැයි අවධාරණය කර එම … Continue reading ගමට යෑම තමයි එකම අරමුණ එතෙක් පාරේ තමයි.. – කේප්පාපිලවු ජනතාව